Sep 15, 2015

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ බැට්ට්‍රිය ඉතිරි කරමුද?

අම්මා අදත් මන් ඔයාලත් එක්ක එකතුවෙනවා තවත් ඇප් එකක් අරගෙන.මේක නම් ඔයාල දන්න ඇප් එකක්.හැබැයි මේක ඒකෙ අලුත් එක.වෙනසක් නෑ.ඒත් මේක කලින් එකට වඩා හොදයි කියලා හැමෝම කියනවා ඩීයූ බැට්ට්‍රි ඩොක්ටර් එකේ අලුත් එකනේ මචන්ලා.හොදයි.කලින් එකට වඩා බැට්ට්‍රිය ඉතිරි වෙනවා.පස්ට නේද?.පල්ලෙන් ගන්නකෝ එහෙනම් ඉතින්..😁
DU-Battery-Saver%8Power-Doctor_v4.5.9.6.apk

0 comments:

Post a Comment

අපට සහයෝගය පලකරන්න LIKE පේජ් එකට LIKE 1ක් දාගෙන යන්න
COMMENT එහෙමත් ඕනේ..එකෙන් අපි තව ඉදිරියට යනවා.

(BLOG APPS SINHALA)

Blog adawiyehi yam getaluwak eth Nam 0711208042 wetha keti paniwidayak yomu Karanna

 
Blogger Templates