Dec 15, 2015
ඇහැ පුරෝගන්න ඩේටා වලින් Mal_Sirasa1.0.apk -only 3 MB
මෙන්න විභාගෙ ඉවර වෙන්නත් කලින් ඇප් කට්ටක් ගෙනාවා.මේක ටීවී ඇප් එකක්.තාම පරීක්ශන මට්ටමේ තියෙන නිසා ගොඩක් චැනල් මේකෙ නෑ.තාම සිරස විතරයි.මන් ඊලග ඇප් එක මේකෙ 2වන එඩිශන් එක දෙන්නම් අප්ඩේට් කරන්න.දැනට මේකෙන් සෑහීමකට පත් වෙයල්ලෝ.ඩයලොග් ටීවී සම්බන්දයක් තියෙයි.නෑ නෑ බන්.ඩයලොග් ටීවී ඔනෙ නෑ.4න්1 ඇන්ඩ්‍රොයිඩ් නම් ඇති.මට නිදි මතයි.මන් කැපෙනවා.පල්ලෙ ලින්ක් එකෙන් හොට් හොට් ගන්න පුලුවන්.
http:
Share _Mal_Sirasa1.0.apk - 3 MB
Labels:
TV
Oct 30, 2015
Last Post at october..(October-December)
මගේ යාලුවනේ.මට ගොඩක් කාලෙකින් මෙහෙ එන්න බැරි උනා.මට තව තියෙන්නෙ දවස් කිහිපයයි ඕලෙවල් වලට.මන් මේ දවස් වල ෆේස් බුක් පැත්තේ ශේප් වෙලා ඉන්නේ.එච්චරයි.මන් මේ දවස් වල වැඩ.මට චාන්ස් 1ක් ලැබුනොත් දෙසැම්බර් වලට කලින් ආයේ එනවා.එන්න බැරි උනොත් ඇප්ස් නෑ.මන් එන්න පුලුවන් උනොත් එන්නම් හොදේ.බායි එහෙනම්.අනිවා ඕලෙවල් වලින් පස්සෙ එනවා.හොදින් ඉන්න ඈ...
Fast Download
Fast Download
Labels:
Our apps
App Of Malsha (1st making android apps..download enter the blog)
ඔන්න මම ගෙනාවා සියලු දෙනාගේ පහසුව සදහා ඇප් එකක්.මේකයි.මන් මගේ බ්ලොග් එකට යන්න ලේසි වෙන්න.මෙගා බයිට් 2.76යි.අරගෙන බලන්න.ඇන්ඩ්‍රොයිඩ් විතරයි.මන් පල්ලෙන් දෙන ලින්ක් එකෙන් ගන්න.
http://www.mediafire.com/?frbkd02stsjo3r1
http://www.mediafire.com/?frbkd02stsjo3r1
Labels:
Our apps
Sep 26, 2015
ඇදුම වෙනස් කරමු.
දින කිහිපයකට පසු නැවතත් මන් පැමිනියා ඔබේ දුරකතනය ඇප් වලින් පිරවීමට.මන් හොදයි නෙද?.ඔන්න දුවේ පුතේ මන් අද ගෙනාව තවත් ඇප් එකක්.ම්..ම්...නෑ.දුවේ කියල බෑ.ඇයි දන්නවද?.මේකනම් කෙල්ලන්ට තේරුමක් නෑ.මේක එඩිටර් එකක් වගේ එකක්.උබලගේ මූන දාන්න විතරයි තියෙන්නෙ.ඉතුරු ටික මේකෙ තියෙයි.පොර වගේ හිටියැහැකි.අරන්ම බලන්න.හොදනම් කමේන්ට් එකක් එහෙම දාන්නකෝ.දැක්කෙ නෑ වගේ යන්න එපා හොදේ.
Men-Long-Shirt-Photo-Suit_v1.0.apk
Men-Long-Shirt-Photo-Suit_v1.0.apk
Labels:
Photos editors
Sep 25, 2015
Tattoo-Maker---Photo-Editor
ටැටූස් ගහන්න සුප්ප ඇප් එකක් අද මන් ඔයාලට ගෙනාවා...සුප්පෙටම ටැටූ පාර වදිනවා.කියලා හරියන්නේ නෑ බන්ල අරන්ම බලන්න වෙනවා.මේ අහක බලන් යන්නේ නැතුව කමේන්ට් පාරක් දීලා පලයව් හොදේ..
Tattoo-Maker---Photo-Editor_v1.1.apk
Labels:
Photos editors
Sep 24, 2015
avast antivirus
මෙන්න අද වයිරස් ගාඩ් එක.අවාස්ට් එක.හොදට ගාර්ඩ් වෙනවා කියලා අහල්ලා තියෙයි.අරන් බලන්නකෝ ඈ.හොදනම් කමේන්ට් එකක් දාලම යන්නකෝ
Mobile-Security-%26-Antivirus_vVaries+with+device.apk
Mobile-Security-%26-Antivirus_vVaries+with+device.apk
Labels:
Antivirus Gurd
Xender 2C-File-Transfer
මෙන්න තවත් එකක් මචන්ලා.මන් දන්න තරමින් නම් ශෙයාර් ඉට් තරම් ස්පීඩ් නෑ.හැබැයි මේක හොදයි කියලා කියනවා.අරන් බලන්නකෝ එක්සෙන්ඩර්
Xender 2C-File-Transfer-%26-Share_v3.0.0603.apk
Labels:
Share
shareit(බ්ලූටූත් වගේ 200X ස්පීඩ් එකෙන් ඩේටා යවමුද.?)
ඔන්න පුතේ,දුවේ,අම්මේ,තාත්තේ,නනන්ගියේ,මල්ලියෙ,සීයේ,ආච්චියේ...මන් අද ගෙනාපු ඇප් එක පට්ට විදිහට වටිනවා.සමහර අටමගල් බ්ලූටූත් කරද්දි 60පැයක් යනවා.එතකොට හිතෙන ඒවා මන් දන්නවා.ඒත් ඒක ස්පීඩ් කරනවාට වඩා වෙන ඇප් එකක් හොයා ගත්තොත්. .ම්ම්..හරියයිනේ..ඔන්න බබාලට මන් ගෙනාපු ඇප් එක දැන් දෙන්න හදන්නේ.මේක බ්ලූටූත් වලට වඩා 200ක් ස්පීඩ්.මේකෙන් තව හෙන වැඩ කොටසක් කරන පුලුවන්.ප්‍රසන්ටේශන් වලට එහෙමම්ම් නල්ල උල්ලද...ඕනම ඕඑස් එකකට තියෙයි ඇන්ඩ්‍රොයිඩ් වල ඉදන් උඩට ^ .දැන් මෙතනින් ගන්නකෝ.
SHAREit----Transfer_v3.0.18_ww.apk
Labels:
Share
Sep 23, 2015
Crack-Prank-Screen_(කුඩු කර ගන්නකෝ)
ස්ක්‍රීන් එකේ ක්‍රැක් එකක් හදමුද?අයියෝ හරිම ලේසී බන්.මේ ඇප් එක ක්ලික් කරලා ස්ක්‍රීන් එකේ ඇගිල්ලක් තිබ්බහම කුඩු වෙනවා.අරන් කුඩු කර ගන්නකෝ.
Crack-Prank-Screen
_v1.0.apk
Crack-Prank-Screen
_v1.0.apk
Labels:
Brocken
Sep 22, 2015
අඩු මුදලට සිකරට් බොමු
බොරුවට සිකරට් ගහන්නේ.ෆෝන් එකෙන්ම සිකරට් බොන්න පුලුවන්.කොල කෑලි කටේ ගහන්න ඕනෙත් නෑ.හැබැයි ඇත්තටම නම් කවදාවත් ම එපා.මම නම් පොරොන්දු වෙනවා කවදාවත්ම සිකරට් පාවිච්චි නොකරන බවට.ඕවා අපට ඕනෙ නෑ.හරිනේ.එහෙනම් මේකත් ගන්න.මන් නාලා එන්නම් කෝ ඈ.
Smoke-a-Virtual-Cigarette-Free_v2.1453.apks
Labels:
Other
ZombieMeFREE
අපේ පන්තියේ ඉන්නවා පියුමාල් කියලා කොල්ලෙක්..මගෙ ෆෝන් එකේ තියෙයි මචන්ලා සොම්බි එඩිටරයක්.දැන් මේකනේ මචන් සීන් එක.උගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් මගේ ෆෝන් එක වින්ඩොව්ස්.හුටා දැන් මොකද කරන්නේ.පව්නේ මනුස්සයා.මන් ඌ වෙනුවෙන් දැම්මෙ මේ ඇප් එක තමයි!.ඉතින් ගන්නකෝ පස්ට ඇප් එක....!
ZombieMeFREE.apk
ZombieMeFREE.apk
Tolkien tom cat 3
ටෝකින් ටොම් කැට් ඉතින් හැමෝම දන්නවානේ.එකේක විදිහට ටොම් කැට් තියෙයි.ප්‍රව්‍රති කියන එකක් තියෙයි තව උගේ කෑල්ල එක්කත් එකක් තියෙයිනේ...මේකත් ඔයාලා ලග ඇති.මේක ටොම් කැට් 3 එක.නැති අය අරගෙන බලන්නකො හොදද කියලා ඈ.
Talking-Tom-3_v4.0.apk
Sep 20, 2015
ඉන්දියාවේ යන්නේ නැතුව නලු නිලියොත් එක්ක ෆොටෝ ගන්න කැමතිද?
අඩෝ මචන්ලා...මේ මන් තවත් ඇප් කට්ටක් ගෙනාවා...මේ මචෝ ඉන්දියාවේ යන්නේ නැතුව නලු නිලියොත් එක්ක ෆොටෝ ගන්න කැමතිද?තේරුන් නෑ නේද?මේකයි සිද්දිය.මේකත් එඩිටර් එකක් තමා.ඔයාගේ ෆොටෝ එකක් සම්බන්ද කරන්න තියෙන්නේ.එච්චරයි..තවත් තේරෙයි..බාගෙන දුරකථනයේ ස්තාපනය කරලා බලන්නකෝ.අපි සින්හල කොල්ලොනේ ඒක නිසා සින්හලෙන් වැඩ.මන් ගිහින් එන්නන්කො බායි.
Face-Changer-Bollywood-Actors_v1.2.apk
Face-Changer-Bollywood-Actors_v1.2.apk
Sep 19, 2015
වලින් ඉන්ටර්නෙට් යන්න කැමතිද?
4G වලින් ඉන්ටර්නෙට් යන්න කැමතිද?මේක හරියටම හරියයිද කියන්නත් බෑ.අරගෙනම බලන්නකෝ.
4G-High-Speed-Internet_v1.4.apk
Video-Calling-Whatssap-prank_v1.0.
මචන්ලාට අද ගෙනාවේ වට්ස් ඇප් වීඩියෝ කෝල් ඇප් එක.හරිද?බෑ කියන්නෙ නැතුව ඔන්න ගන්න ඕනේ.මන් අද ඉක්මන්ට යන්නත් ඕනේ.පල්ලෙන් ගන්නකෝ පුතාලා.අරගෙන මාත් එක්කත් කෝල් එකක් ගන්නකෝ.
Video-Calling-Whatssap-prank_v1.0.apk
Sep 17, 2015
Face-Changer-Handsome
අම්මෝ අද නම් මට දෙන්න වෙන්නේ ඇප්ස් 2යි අප්ප්ස්.එපා උනා ක්ලාස් ඉදලා.මේ වැඩි කතා ඕනෙ නෑ.💒 කව්ද කැමති හැන්සම් වෙන්න.හැන්සම් කරන්නත් කැමති ඇතිනේ.ඔන්න ඒවෙනුවෙන්ම සැකසුනු ඇප් එකක්.ගන්නකෝ ඉතින්
Face-Changer-Handsome.apk
Sep 16, 2015
කැසිනෝ ගහමුද?
හම්මා මට අතින් කයිට් වෙලා මේක හැදුවත් මේකට එන්නමයි බන් හිතෙන්නේ.ඇයි දන්නෑ නේද?ආ ඒක නෙවෙයි මේක මේක නෙවෙයි ඒක....මන් ගේම් එකක් ගෙනාවා කියන්න අමතක උනා.මන් නම් මේ ගේම් ගහලාම නෑ.ඒක නිසා මම මේ ගේම ගැන දන්නෙ නෑ මචෝ.ආ තාම මොකද්ද කිව්වෙත් නෑ.අමතක උනා නේ..😁..මේක මචන්ලා කැසිනෝ ගේම් එකක්.හොද නරක මන් දන්නේ නෑ.ගහලම බලන්නකෝ පුතේ...පොලීසියෙන් ප්‍රවේසමෙන්...පල්ලෙන් ගන්නකෝ හලෝ.😍
GSN-Grand-Casino---FREE-Slots_v1.7.0.47561.apk
GSN-Grand-Casino---FREE-Slots_v1.7.0.47561.apk
Simple-Drums-Rock_v1.0.8
ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔන්න මචන්ලට මන් තවත් රොක් ඇප් එකක් ගෙනාවා.මේක ඩ්‍රම් පෑඩ් ඇප් එකක්.දන්නවානේ ඉතින් උබලට ගෙදර වෙන වැඩ නෑ නේ.ඕක ගගහ හිටපල්ලා...පල්ලෙන් ගන්න
Simple-Drums-Rock_v1.0.8.apk
Sinhala Fonts
අපේ පන්තියට එහා පන්තියේ ධනන්ජය කියලා කොල්ලෙක් ඇහුවා සින්හල ෆොන්ට් නැද්ද කියලා.පව්නේ මනුස්සයා.ඉතින් මන් දෙනවා.මේක වැඩ නෑ නම් මට මැසේජ් එකක් දාන්නකෝ.මගෙ නම්බර් එක නැත්තම් ඊමේල් එකක් දාන්නකෝ.
SinhalaFonts.apk
Sep 15, 2015
Commando-Gun-Shooting_v1.0.
අද වැඩිපුරම දැම්මේ ගේම් විතරයිනේ.අද දාන අවසාන ගේම් එකයි මාගේ නෑ දාන්නේ ගේම් ආයේ ඉවරයක් නෑ ඩේටා මාගේ බ්ලොගය හැර දාල මමත් යන්නම යනවා.හැමෝම වර්ල්ලා නවතන්න ආයෙ මේ මා තනිකම හොදයි පාලුවේ මේ දාන ගේමට වඩා ආ ආ ආ.....!
අද අවසාන ගේම් එක කමාන්ඩෝ ශූටින්ග් ගේම් එකක්.අරගෙන ගහලා හොද නරක කියන්නකෝ
FPS-%3A-Commando-Gun-Shooting_v1.0.apk
රන්(දුවනා) ගේම් 10ක් ඕනෙද?
මන් කිව්වනේ මන් ගේම් ඇරන් ඉක්මන්ට එනවා කියලා.ඔන්න ආවෝ.මේ පාර නම් ටෙම්පල් රන් ඒවයි රන් ටෙම්පල් ඒවයි ගොඩක් ගෙනාවා.10ක් විතර ඇති.එකම එකේ ගොඩක් දැම්මහම ලේසී බන්.උබලටත් එක්ක.මෙච්චර රස කරන්න ඕනේ නෑ.සේරම ටික පල්ලෙන් ගන්න.හැම රන් එකක් ම තියෙයි .අතත් රිදෙනවා පල්ලෙන් ගන්න මන් යනවා රෑට එන්නම් ෆෝන් එකේ බැට්ට්‍රි ලෝව්.../
1.Temple-Run-2_v1.16.apk
2.Temple-Run-Oz_v1.6.0.apk
3.Temple-Jungle-Game-2015_v20.0.apk
4.Temple-Rail-Train-Run_v20.0.apk
5.Temple-Run_v1.6.1.apk
6.Temple-Dash_v1.7.apk
7.Temple-Run%3A-Brave_v1.5.1.apk
8.Temple-Scary-Castle---Run-End_v1.5.apk
9.Temple-Village-Run-3_v2.0.apk
10.Temple-Dog-Run_v1.2.apk
සබ්වේ සෆර්ස්
මෙන්න මගෙන් ක්‍රේසි රන් ගේම් එකට පස්සෙ සබ්වේ සෆර්ස් ගේම් එක.මේකත් ඔයාල දන්නවානේ.තවත් ගේම් එකක් මන් දෙන්නම් හොදේ.දැනට මේකෙන් දුවපන්...කෝච්චි පාරේ දුවන එක කිව්වහම හැමෝම දන්නවා
Subway-Surfers_v1.44.0.apk
ලෝකෙ 4 වෙනියට හොදම ඇන්ටිවයිරස් ගාඩ් එක
මන් නිසා ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරුනනම් සමා වෙනවාදෝ ඉතින්...
මොනා නැතත් මේකනම් ගත්තට පාඩුවක් නෑ.ලෝකෙ 4 වෙනියාට තියන ඇන්ටිවයිරස් ගාඩ් එකක් ෆෝන් එකට.හොදයි නේද?.අරන්ම බලන්නකෝ ගාඩ් වෙනවා සුප්පෙට...😎
360-Security---Antivirus-Boost_v3.2.6.apk
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ බැට්ට්‍රිය ඉතිරි කරමුද?
අම්මා අදත් මන් ඔයාලත් එක්ක එකතුවෙනවා තවත් ඇප් එකක් අරගෙන.මේක නම් ඔයාල දන්න ඇප් එකක්.හැබැයි මේක ඒකෙ අලුත් එක.වෙනසක් නෑ.ඒත් මේක කලින් එකට වඩා හොදයි කියලා හැමෝම කියනවා ඩීයූ බැට්ට්‍රි ඩොක්ටර් එකේ අලුත් එකනේ මචන්ලා.හොදයි.කලින් එකට වඩා බැට්ට්‍රිය ඉතිරි වෙනවා.පස්ට නේද?.පල්ලෙන් ගන්නකෝ එහෙනම් ඉතින්..😁
DU-Battery-Saver%8Power-Doctor_v4.5.9.6.apk
DU-Battery-Saver%8Power-Doctor_v4.5.9.6.apk
Sep 14, 2015
Cartoon-Camera-HD%28Real-time%29_v1.3
මස්චන්ස්ලාස්ට අදස් මන්ස් තවත්ස් ඇප්ස් එකක්ස් ගෙනාවාස්.මේක කාටූන් කැමරා ඇප් එකක්.දන්නවනේ ඉතින් උබලා මොකද මේකෙන් වෙන්නෙ කියලා.කාටූන් විදිහට පොටෝ එක වදිනවා.එච්චරයි.ගන්නකෝ ඉතින්.
Cartoon-Camera-HD%28Real-time%29_v1.3.apk
Cartoon-Camera-HD%28Real-time%29_v1.3.apk
Moto-Bike-Racing-2015_v1.1
මෙන්න අද දවසේ ගේම් එක.පප්ප පපර පාන්.එච්චර එකක් නෙවේයි.බයික් ගේම් එකක් බන්.මේ අව්රුද්දේ අලුත් එකක්මන් කිව්වනේ හැමදාම ගේම් එකක් දාන්න උත්සහ කරනවා කියලා.පල්ලෙන් ගන්නකෝ ඈ.
Moto-Bike-Racing-2015_v1.1.apk
Moto-Bike-Racing-2015_v1.1.apk
Ringtone-MP3-Cutter
මචන්ලා.දවස් 2කින් විතර මම එන්නේ.මන් අද ගෙනාවේ එම්පී 3 කට් කරන එකක්.නියමයි නේද?නැ මන් දන්නවා නියම නැ කියලා.හොද එකක් තව ටිකකින් දාන්නම්.එතකන් මේක ගන්න.රිගින් ටෝන් හදන්නත් පුලුවන්.
Ringtone-MP3-Cutter_v1.2.apk
Sep 12, 2015
Survivor-Truck_v1.1 Game
කාලෙකින් ගේම් එකක් දැම්මේ නෑ නේද?ඒක නිසාම අද මම ගේම් එකක් ගෙනාවා.මේක ට්‍රක් ගේම් එකක්.මන් හිතන් ඉන්නේ හැමදාම ගේම් එකක් දාන්න.මන් හෙටත් දාන්නම්කෝ.පල්ලෙන් ගන්නකෝ...😍
Survivor-Truck_v1.1.apk
Photo-Background-Editor_v1.2එකෙන් බෑක්ගරව්න්ඩ් එඩිට් කරමුද?
අම්මා...උදේ ඉදන් කට්ට කාල ඉන්නේ.අද පන්ති 4න් 2ක්ම නෑ.එපා උනා බන්.ඔන්න ඉතින් මම සමපෝශ බෝලයක් කාලා බ්ලොග් එක පැත්තේ රව්මක් ගහන්න ආවා.මේ රෑ වෙලා මම ඇරන් ආවේ තව්ත් පොටෝ එඩිටරයක් බන්.මේකේ බැක් ගරව්න්ඩ් එක වෙනස් කරන්න පුලුවන්.ශෝක් නේද?...ශෝක් නැති උනත් කරන්න දෙයක් නෑ ඉතින්.පල්ලෙන් ගන්නකෝ ඉතින්...👮
Photo-Background-Editor_v1.2.apk
Photo-Background-Editor_v1.2.apk
Sep 11, 2015
Video-Downloader-For-Facebook
හම්මා....ගෙදරින් කෑ ගහනවා පාඩම් කරපන් කිය කියා.මන් චූන් එකෙ මුහුනු පොතේ රව්ම් ගහනවා...මට හම්බුනා අපේ ලන්කාවේ සිලබස් එක උගන්නන වීඩියෝස් තියන ලයික් පේජ් එකක්.ඉතින් මට ඒක ඩව්න්ලෝඩ් කරන්න හිතුනා.ඒත් කොහොමද?.ඇප් නැද්ද කියලා හොයලා බැලුවා.වින්ඩෝස් ඇප් එකක් නම් මට හම්බුනා.ඉතින් මට වගේම ඔයාලටත් ඔහොම අවශ්ශතා ඇතිනේ.ඉතින් මන් ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් හොයලා බැලුවා.මෙන්න බඩු හම්බුනා.පල්ලෙන් ගන්නකෝ ඈ........
Video-Downloader-For-Facebook_v2.0.1.apk
Video-Downloader-For-Facebook_v2.0.1.apk
Windows 8.1 HD Luncher And Theme
මෙන්න අද 2වෙනි තීම් එක.මේක දැක්කහම පිස්සු හැදුනා.වින්ඩෝව්ස් 8 වගේමයි.මගෙ ෆෝන් එක පරාදයි ඒ තීම් එකට.වින්ඩොව්ස් තීම් එක නියමයි.සුපර්බ්.පල්ලෙන් ගන්නකෝ ඈ...........♿ 8.1-Metro-Launcher-HD-Themes_v1.0.apk
Samsung galaxy S6-Launcher-and-Theme
මෙන්න ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් තීම් එකක්.මේ මෑත කාලෙදී අවනේ සැම්සුන්ග් ගැලැක්සි එස් 6 එක.අන්න ඒකේ තීම් ලන්චර් එක.ඕන එව්න් ගන්න
S6-Launcher-and-Theme_v1.0.6.apk
Task manager to android
ඒ...ගුඩ් ආෆ්ටර් නූන්.අද මන් ගෙනාවේ මැශින් එකේ එහෙම තියෙන්නෙ ටාස්ක් මැනේජර් කියලා.ඒක....මේක ගොඩක් වටිනවා.ස්පීඩ් එකත් මේක අනුව වෙනස් වෙනව.ඔන්න පල්ලෙ ක්ලික් කරන්න.
TaskManager-MobilePhoneSpeedup_v1.02.apk
Sep 10, 2015
My airtel(recharge,pay)app
මෙන්න අද 4 වෙනි ඇප් එක හෙවත් අවසාන එක වගේම හොට් එක.එයාටෙල් කස්ටියට.මේ ඇප් එකෙන් සිම් එක රීචාජ් කිරීම බිල් ගෙවීම වගේම සේවා ගොඩක් ගත්ත හැකි....එයාටෙල් විතරයි හැබැයි.පල්ලෙන් බා ගන්න.කස්ටියටම ගුඩ් නයිට්...🙋🚥
My-Airtel--Recharge-Pay-bill_v3.3.5.apk
My-Airtel--Recharge-Pay-bill_v3.3.5.apk
caller name announcer 2
ඔන්න අද දවසේ 3 වන ඇප් එක.මේක කෝල් නේම් එනව්න්සර් එකක්.ඒ කියන්නේ කව්රු හරි කෝල් එකක් ගත්තොත් ගන්න එකාගේ නම ඇහෙනවා.පල්ලෙන් ගන්න.
Caller-Name-Announcer-2.apk
Caller-Name-Announcer-2.apk
කෝල් එකක් ගන්නවා වගේ පචයක් පෙන්නමුද?
කෝල් එකක් ගන්නවා වගේ පචයක් පෙන්නමුද?පල්ලෙන් ඩව්න්ලෝඩ් කර ගන්න.සැබවින්ම ප්‍රෝඩාකාරයන්ට පමනයි හොදේ........👊
Fake-Call-Prank_v1.1.apk
Nikki.Shadowfight Game
තාමත් පොඩී කියල හිතාගෙන ඉන්න එව්න්ට ෆයිට් ගේම් එකක්.ෆයිට් කරල දිනාගනිල්ලා.
nekki.shadowfight-1.9.11.apk
nekki.shadowfight-1.9.11.apk
Sep 9, 2015
වතුර බින්දුව තියන පොටෝ එකක් පිප් කැමරාවෙන් හදමුද?
හස්පා.යන්තම් ඇති.හ්ම්.ස්කෝලෙත් පටන් ගත්තා අද.අද අපේ පන්තියේ කුකුලා කියන එකා ලමයෙක් ලග තිබුනු ෆොටෝ ෆාම් මේක් කරපු ෆොටෝ එකක් දැකලා ඒක ඕනෙලු.මන් කිව්වා එයිට වඩා හොද ඇප් එකක් දෙන්නම් කියලා.ෆේස් බුකියේ ඒක ෆේමස්.ඒක නිසා මන් ඒ ඇප් එක දෙන්නම් බ්ලොග් එකට එන්න කියලා කිව්වා.ඔයාලා නම් ඇප් එක දන්නවා ඇති.පිප් කෑමරා ෆොටෝ ඉෆෙක්ට් කියන්නේ.අයියෝ ඇයි බන් අර වතුර බින්දුවක් තියෙන්නේ.පොටෝ එකේ වතුර බින්දුව මැද විතරක් පේන්න ඒක බන්.අන්න ඒක.පල්ලේ ඩිරෙක්ට්ලි ඩව්න්ලෝඩ් කර ගන්නකෝ ඇන්ඩ්‍රොයිඩ් ඒපීකේ.
pipcamera download.apk
pipcamera download.apk
Sep 8, 2015
Dj studio
ම්ම්.තවත් ඇප් එකක්.සින්දු වලට අකමැති එකෙක් හොයා ගන්නවත් නෑ නේද?.ඩීජේ පොරක් වෙන්නත් කව්ද අකමැති නේද.සුප්පෙටම ඩීජේ කරන්න ඩීජේ මැශින් එකක් එපෑ.එහෙම නැතුව ෆෝන් එකෙන් කරමුද?පල්ලෙන් ගන්නකෝ ඈ.ගුඩ් නයිට්.
DJ-Studio-Music-Mixer_v3.1.4.apk-download
Sep 7, 2015
පුතාට ලයික් මදිද?Auto like facebook
අම්මා කාලෙකින්...මන් අද ගෙනාපු ඇප් එක ෆේස්බුක් එකේ අඩන පොරවල්ට.සමහර එව්න් කියනවා නේද යාලුවෝ 1000යි 2000යි ලයික් 10,20යි කියල.මේ ඇප් එකෙන් ඔටෝ ලයික් දාගන්න පුලුවන්.නියමයි නෙද?.පල්ලේ ඩව්න්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න.ඩිරෙක් දෙනවා.....මම හරියටම වැඩ කරනවද කියල දන්නේ නැ.මම මෙක නෙට් එකෙන් හොයාගත්ත විස්තර ටිකක්.සුබ දවසක්.
autolikerapp.apk
Labels:
Facebook
Sep 1, 2015
Me
ඔන්න කොල්ලනේ බ්ලොග් එකේ පලවෙනි සිoහල ඇප් එක මන් හිතුවා මේකBOY FRIEND,GIRL FRIEND වෙනුවෙන් දෙන්න.මේක මෙහෙමයි.ඔයා කොච්චර හොදද?එයා කොච්චර හොදද?.ඔයාගෙ නරක ගතිගුන,එයාගේ ගතිගුන.බලාගෙන හොද කෙනෙක් වෙන්න ඕන දේවල් සේරම දෙනවා.ෆට්ට නෙද.මේකට ඔනේ ඔයාගෙ හරි උපන් දිනය විතරයි හොදේ.මේ ඇප් එකේ නම "මම(ME)".ඩිරෙක්ට් නෙවෙයි.ප්ලේ ස්ටොර්.ලින්කුවෙන් ගන්නකො...
Me.apk(play store)
Me.apk(play store)
Aug 31, 2015
Girl Theme
ම්ම්.ඩිරෙක්ට් ඇප්ස් ටිකක් සෙට් උනානේ.මේ ගෑහැනු අයට තීම් එකක්.කොල්ලන්ටම ඇප් තිබිලා බෑනේ.කෙල්ලන්ට මේක ඇරන් දියල්ලා.මාත් අරන් දුන්නා...හිහ්..හිහ්... බොරු බොරු මට ඕව දැම්ම ඕනෙ නෑ
android-themes.apk
android-themes.apk
wifi 📶 (Hotspot and Usb teaching)
ගුඩ් මෝනින් හැමෝටම.අද මන් ගෙනාවේ හොස්පොට් හා යූඑස්බී ටෙචින් ඇප් එකක්.හැබැයි මේක වැඩ කරන්නේ ෆෝන් කිහිපයක විතරයි.
wifihotspot download apk
ස්කයි ඩ්‍රයිව්(one drive)
වන් ඩ්‍රයිව් අහල තියෙයි නේද..මයික්‍රොසොෆ්ට් සමගමේ එකක්ලුනේ.ඒක තිබුනේ වින්ඩොව්ස් ටැබ්,ෆෝන්,කම්පියුටර් වලට විතරයිලුනේ.වන් ඩ්‍රයිව් ගැන කියනවා නම් අන්තර්ජාලය තුල ෆයිල් රදවන ක්‍රමයක්නේ.ඒක ඕනෙද?.දෙන්නම්.හැබැයි ප්ලේ ස්ටොර් එකෙන්.කමක් නැ නේද?ස්කයි ඩ්‍රයිව් කියලත් කියනවා ඇ...
microsoft skydrive install
microsoft skydrive install
Labels:
Online Drive
crazy run
ඔන්න කස්ටියට ගේම් එකක්...සබ්වේ සෆර්ස් වගේ ගේම් එකක්.ඒකෙත් දුවනවා මේකෙත් දුවනවා.ඩව්න්ලෝඩ් කරල බලන්නකො ඇ...
crazy run download
මට නම් හිතෙනව බ්ලොග් එකේ ටෙක් පැත්තට ගියොත් හොදයි කියලා.තාක්ෂණේට කව්ද අකමැති නේද
Labels:
Malshagimhan1999.blogspot.com
Subscribe to:
Comments (Atom)










