Jan 26, 2016
Guitar Tuner v.3.4.3
ඔන්න මචන්ලා මo ඉතින් ගිය අව්රුද්දේ අවට පස්සෙ ඔන්න බ්ලොග් එකට ඇප්ස් දාන්න අද තමයි ආවේ...මෙන්න මේ ඇප් එක ගොඩක් වටින්නේ ගිටාර් පාවිච්චි කරන එව්න්ට...එක මෙහෙමයි......කඩෙන් ටියුනර් එකක් ගන්න ගියොත් ඉතින් රු.1000.00පනිනවානේ...අත්දැකීමෙන් කියන්නේ මචන්..මේක නම් සුප්ප ටියුනර් එකක් බන්..මෙකම තමයි මමත් පාවිච්චි කරන්නේ....මෙකේ ඕඑස් එක විතරයි වෙනස් මගේ එක Windows phone එකක්නේ...අපේ පන්තියේ ලසිත කියලා එකෙක් ඉන්නවා...ඌ හැමදාම මේ ටියුනර් එක ගැන කියවනවා...මට හිතුනා මෙක ඌ වෙනුවෙන්ම මේ බ්ලොග් එකට දාන්න...අරන් බලපන්කෝ..........පල්ලෙන් ඩිරෙක්ට් දෙන්නම
Guitar-Tuner-Free_v3.4.3pakage.apk
Labels:
Tuner
Subscribe to:
Post Comments (Atom)








0 comments:
Post a Comment
අපට සහයෝගය පලකරන්න LIKE පේජ් එකට LIKE 1ක් දාගෙන යන්න
COMMENT එහෙමත් ඕනේ..එකෙන් අපි තව ඉදිරියට යනවා.
(BLOG APPS SINHALA)
Blog adawiyehi yam getaluwak eth Nam 0711208042 wetha keti paniwidayak yomu Karanna