Pages

Android Lokaya (ඇන්ඩ්‍රොයිඩ් ලෝකයා)

Featured Posts

Jul 17, 2016

split

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!
download Split

Jul 15, 2016

ඇත්තම බයික් එකක යනවා වගේ යමු බං - Top Developer Traffic Rider For Android



සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අම්මෝ කොහොමද දැන් බ්ලොග් එක පට්ට නේද?මම මෙච්චර කල් බ්ලොග් 1 කරගෙන ගියෙ මගෙ ෆෝන් 1න් නේ.මම මේ දවස් වල ලැප් එකෙන් ඇවිත් වැඩ කෑලි ටිකක් දැම්මා.දැම්මා.දැන් පට්ට ඇති කියලා මම හිතනවා ..ඒවගේම අලුත් විශේෂාංග ඇතුලත් කරන්නත් අමතක කලේ නෑ.අද දවසට මම දාන දෙවන පෝස්ට් එක.ඉස්සල්ලාම කියන්න ඕනේ මේක 2016 අවුට් කරපු ගේම් එකක්.ටැබ් එකක් වගේ එකකින් ගහන්න තිබ්බනම් මරේ මරු.දුප්පත් අපට මොන ටැබ්ද මහත්තයෝ නේද?හහ්…මේක බයික් ගේම් එකක්.මම දැක්ක හොදම බයික් ගේම් 1..කියලා වැඩක් නෑ.පට්ටම කොලිටියක් තියෙන්නේ.පල්ලේ ලින්ක් එක ක්ලික් පාරක් දාල ගන්න.කියල වැඩක් නෑ හලෝ ගේම් එක ගැන.

                                                         DOWNLOAD NOW
aa mahaththayo…sinhala pennanne nedda?ah!kamak ne.palle singlish walin aethi--à

ammo kohomada dn blog eka patta neda?mama mechcharakal blog eka karagena giye phone eke pihiten.me dawas wala lap eken tikak ewilla blog ekata weda keli tikak ekathu karanna hithuwa.dn patta ethi kiyala mama hithanawa…e wagema godak wisheshanga ethulath karannath amathaka kale ne.ada dawasata mama dana deweni POST eka.issallama kiyanna one meka 2016 out karapu game ekak kiyala thamai wisthara hoyala baladdi mata hamba une..Tab ekak wage ekakin Gahanna thibunanam mare maru..duppath apata mona TAB da mahaththayo neda?HAH! meka bick game ekak.mama dekka hodma bick game eka..kiyala wedak ne..supiri..palle link eken direct download karanna puluwan mahaththayo kiyala wedak ne game eka gena nam

                                       

                                                         DOWNLOAD NOW

Jul 14, 2016

Action Launcher 3 For Android






සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අද මං ගෙනාවේ LAUNCHER එකක්.මේක මරු.Rating වලත් උඩින්ම තිබුනා.ඕනම Android දෙයක් එක්ක බාවිතා කරන්නත් පුලුවන්.මරේ මරු ..අද මට වැඩි විස්තරයක් දෙන්න විදිහක් නෑ.මම බ්ලොග් එක ටිකක් වෙනස් කලා.දැන් නමත් වෙනස්..දැන් නම ඇන්ඩ්‍රොයිඩ් ලෝකයා..තව ටිකක් තියෙයි ඒ ටිකත් කරලම තව ඇප් ටිකක් දෙන්නම්කෝ.


                                                                 Download

Sinhala weda nedda bn phone eke?kamak ne pallen singlish walin kiyawa ganna.


ada man genawe LAUNCHER ekak.meka maru.rating walath udinma thibuna.onama ANDROID device ekak ekka use karanna puluwan.mare maru..ada mata wedi wistharayak denna widihak ne..mama blog 1 wenas karala thiyei kiyala penawane.dn namath wenas .den nama android lokaya..thawa tikak thiyei.e tikath karalama thawa app tikak dennamko.



                                                             Download




Android_Lokaya.apk - 7 MB

Share -Android_Lokaya.apk - 7 MB

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අලුත්ම එක අරන් බලන්න


Jun 20, 2016

ලොවට හොරා ඇප්ස් භාවිතය (APPS lock & hide app for your android phone




සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!
ආව්...යී....ඌ....අම්මියෝ...ගහන්න එපා...අප්පහ් ඌයි...අනෑ....අනේ...සමාවෙන්න....සොරි සොරී...........ආයේ එහෙම ආව්....වෙන්නේ නෑ කිව්වනේ..අම්මේ මුන් ගහනෝ.....හප්පහ්...යන්තම් ඇති...😉😈😁 ආහ්...මේකයි ප්‍රශ්නේ😇 මම බ්ලොග් එකේ ඇප් දැම්මේ නෑ කියලා මුන් සෙට් එක මට තඩි බෑව..ඒකයි කේස් 1...අනේ ඇත්තටම කියනවනම් මට එන්න බැරි උනේ මම කාලෙකින් ඉන්ටර්නෙට් 1ඒ රව්මක් ගහන්න බැරි උනා..ඉන්ටර්නෙට් ගියාට බ්ලොග් එකට එන්න බැරි උනා...අනේ සොරි හොදේ..ම්ම්හ්ම්...දැන් ඉතින් අද ගෙනාපු ඒවා බලන්නත් ඕනේ ඇති නේ!😅 අද හැන්ගිලා ඉන්නත් එපෑ..ඒක හින්ද මම අද ගෙනාවා ඇප් හන්ගන ඇප් එකක්..මේකෙ විශේෂතාවක් තියෙයි...මොකුත් නෙවෙයි ඉතින් ඇප් හන්ගන එක තමයි ඉතින්..එකක් නෙවෙයි 2ක්ම දෙනවා මම හොදයිනේ...නෝ කතා නෝ සිනා.😁 නෑ නෑ..අලුත් එක නෝ කතා මෝ සිනා...පල්ලෙන් ගන්නකෝ 1,2 දෙකම👇👇👇

1.Download -App-Lock-Free---Privacy-Knight_v1.5.2pakage.apk


2.Download LEO-Privacy---Applock%2C-Hide_v3.7pakage.apk&a=xxx
Sinhala akuru Pennan nedda bro..ammata siri mala keliyai...awlak ne...palle singlish walin ethi....download link eketa pallen balanna...
mama blog eke app demme nae kiyala mun set eka mata thadi beawa ..ekai case 1...ane Aththatama kiyanawanam mata enna Bari une mama kaalekin internet 1e rawmak gahanna Bari unaa..internet giyata blog ekata enna Bari unaa...ane sorry hode..mmhm...den ithin ada genaapu ewa balannath one ethi ne.ada hengila innath epae..eka hinda mama ada genawa app hangana App ekak..meka wisheshathawak thiyei...mokuth newei ithin App hangana eka thamai ithin..ekak newei 2kma denawa mama hodai nei...noe kathaa noe sinaa👇👇👇 palle 1,2 ganna
1.Download App-Lock-Free---Privacy-Knight_v1.5.2pakage.apk
2.Download LEO-Privacy---Applock%2C-Hide_v3.7pakage.apk

Mar 21, 2016

GPS TRACKING APP FOR ANDROID


සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!

ඔන්න මන් ඔයාලාට අද ගෙනාවේ සුපිරි GPS ඇප් .එකක්..මෙක මරු….මේකෙන් පුලුවන් ඔයාගේ පෙම්වතිය,මිතුරා,ගෙදර අය,නැත්තම් ළමයා,ඉන්න තැන හොයා ගන්න …මේක හෙන ලාභයි.සුපිරි මරු කියලා වැඩක් නෑ මෙක ගැන………..උබලා ගැන මම දන්නවනේ උබලා ගැන හිතලාම තමයි මෙහෙම TRACKING ඇප් එකක් මේකට දාන්න හිතුවේ උබේ ඇන්ටොයිට් කට්ටේන් පුලුවන්…වැඩේ ලේසී……..අදහසක් එහෙම තියෙයි නම් කමේන්ට් පාරක් දාගෙනම යන්නකෝ ………./



GPS TRACKING APP DOWNLOAD.APK

Mar 19, 2016

Cortana for android

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අද මන් ගෙනාවේ කොර්ටානා දන්නවානේ.මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් ෆෝන් වලට ගහපු ඇප් එකක් කියලා මේක හොදයි.කටහඩින් ෆෝන් එකේ වැඩ කරගන්න පුලුවන්.අරගෙනම බලන්න.
                             cortona download
VIDEO කෑල්ලකුත් පල්ලෙන් දැම්මා...ඒකත් බලන්නකෝ



 
Blogger Templates