අඩෝ මචන්ලා...මේ මන් තවත් ඇප් කට්ටක් ගෙනාවා...මේ මචෝ ඉන්දියාවේ යන්නේ නැතුව නලු නිලියොත් එක්ක ෆොටෝ ගන්න කැමතිද?තේරුන් නෑ නේද?මේකයි සිද්දිය.මේකත් එඩිටර් එකක් තමා.ඔයාගේ ෆොටෝ එකක් සම්බන්ද කරන්න තියෙන්නේ.එච්චරයි..තවත් තේරෙයි..බාගෙන දුරකථනයේ ස්තාපනය කරලා බලන්නකෝ.අපි සින්හල කොල්ලොනේ ඒක නිසා සින්හලෙන් වැඩ.මන් ගිහින් එන්නන්කො බායි.
Face-Changer-Bollywood-Actors_v1.2.apk
Subscribe to:
Post Comments (Atom)







0 comments:
Post a Comment
අපට සහයෝගය පලකරන්න LIKE පේජ් එකට LIKE 1ක් දාගෙන යන්න
COMMENT එහෙමත් ඕනේ..එකෙන් අපි තව ඉදිරියට යනවා.
(BLOG APPS SINHALA)
Blog adawiyehi yam getaluwak eth Nam 0711208042 wetha keti paniwidayak yomu Karanna