Pages

Dec 15, 2015

ඇහැ පුරෝගන්න ඩේටා වලින් Mal_Sirasa1.0.apk -only 3 MB



මෙන්න විභාගෙ ඉවර වෙන්නත් කලින් ඇප් කට්ටක් ගෙනාවා.මේක ටීවී ඇප් එකක්.තාම පරීක්ශන මට්ටමේ තියෙන නිසා ගොඩක් චැනල් මේකෙ නෑ.තාම සිරස විතරයි.මන් ඊලග ඇප් එක මේකෙ 2වන එඩිශන් එක දෙන්නම් අප්ඩේට් කරන්න.දැනට මේකෙන් සෑහීමකට පත් වෙයල්ලෝ.ඩයලොග් ටීවී සම්බන්දයක් තියෙයි.නෑ නෑ බන්.ඩයලොග් ටීවී ඔනෙ නෑ.4න්1 ඇන්ඩ්‍රොයිඩ් නම් ඇති.මට නිදි මතයි.මන් කැපෙනවා.පල්ලෙ ලින්ක් එකෙන් හොට් හොට් ගන්න පුලුවන්.
http:


Share _Mal_Sirasa1.0.apk - 3 MB

No comments:

Post a Comment

අපට සහයෝගය පලකරන්න LIKE පේජ් එකට LIKE 1ක් දාගෙන යන්න
COMMENT එහෙමත් ඕනේ..එකෙන් අපි තව ඉදිරියට යනවා.

(BLOG APPS SINHALA)

Blog adawiyehi yam getaluwak eth Nam 0711208042 wetha keti paniwidayak yomu Karanna