Pages

Sep 11, 2015

Video-Downloader-For-Facebook

හම්මා....ගෙදරින් කෑ ගහනවා පාඩම් කරපන් කිය කියා.මන් චූන් එකෙ මුහුනු පොතේ රව්ම් ගහනවා...මට හම්බුනා අපේ ලන්කාවේ සිලබස් එක උගන්නන වීඩියෝස් තියන ලයික් පේජ් එකක්.ඉතින් මට ඒක ඩව්න්ලෝඩ් කරන්න හිතුනා.ඒත් කොහොමද?.ඇප් නැද්ද කියලා හොයලා බැලුවා.වින්ඩෝස් ඇප් එකක් නම් මට හම්බුනා.ඉතින් මට වගේම ඔයාලටත් ඔහොම අවශ්ශතා ඇතිනේ.ඉතින් මන් ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ්  ඇප් එකකුත් හොයලා බැලුවා.මෙන්න බඩු හම්බුනා.පල්ලෙන් ගන්නකෝ ඈ........
Video-Downloader-For-Facebook_v2.0.1.apk

No comments:

Post a Comment

අපට සහයෝගය පලකරන්න LIKE පේජ් එකට LIKE 1ක් දාගෙන යන්න
COMMENT එහෙමත් ඕනේ..එකෙන් අපි තව ඉදිරියට යනවා.

(BLOG APPS SINHALA)

Blog adawiyehi yam getaluwak eth Nam 0711208042 wetha keti paniwidayak yomu Karanna