සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!
download Split
Pages
▼
Jul 17, 2016
Jul 15, 2016
ඇත්තම බයික් එකක යනවා වගේ යමු බං - Top Developer Traffic Rider For Android
සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අම්මෝ කොහොමද දැන් බ්ලොග් එක පට්ට නේද?මම මෙච්චර කල් බ්ලොග් 1 කරගෙන ගියෙ මගෙ ෆෝන් 1න් නේ.මම මේ දවස් වල ලැප් එකෙන් ඇවිත් වැඩ කෑලි ටිකක් දැම්මා.දැම්මා.දැන් පට්ට ඇති කියලා මම හිතනවා ..ඒවගේම අලුත් විශේෂාංග ඇතුලත් කරන්නත් අමතක කලේ නෑ.අද දවසට මම දාන දෙවන පෝස්ට් එක.ඉස්සල්ලාම කියන්න ඕනේ මේක 2016 අවුට් කරපු ගේම් එකක්.ටැබ් එකක් වගේ එකකින් ගහන්න තිබ්බනම් මරේ මරු.දුප්පත් අපට මොන ටැබ්ද මහත්තයෝ නේද?හහ්…මේක බයික් ගේම් එකක්.මම දැක්ක හොදම බයික් ගේම් 1..කියලා වැඩක් නෑ.පට්ටම කොලිටියක් තියෙන්නේ.පල්ලේ ලින්ක් එක ක්ලික් පාරක් දාල ගන්න.කියල වැඩක් නෑ හලෝ ගේම් එක ගැන.
aa
mahaththayo…sinhala pennanne nedda?ah!kamak ne.palle singlish walin aethi--à
ammo
kohomada dn blog eka patta neda?mama mechcharakal blog eka karagena giye phone
eke pihiten.me dawas wala lap eken tikak ewilla blog ekata weda keli tikak
ekathu karanna hithuwa.dn patta ethi kiyala mama hithanawa…e wagema godak
wisheshanga ethulath karannath amathaka kale ne.ada dawasata mama dana deweni
POST eka.issallama kiyanna one meka 2016 out karapu game ekak kiyala thamai
wisthara hoyala baladdi mata hamba une..Tab ekak wage ekakin Gahanna thibunanam
mare maru..duppath apata mona TAB da mahaththayo neda?HAH! meka bick game
ekak.mama dekka hodma bick game eka..kiyala wedak ne..supiri..palle link eken
direct download karanna puluwan mahaththayo kiyala wedak ne game eka gena nam

DOWNLOAD NOW
Jul 14, 2016
Action Launcher 3 For Android
සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අද මං ගෙනාවේ LAUNCHER එකක්.මේක මරු.Rating වලත් උඩින්ම තිබුනා.ඕනම Android දෙයක් එක්ක බාවිතා කරන්නත් පුලුවන්.මරේ මරු ..අද මට වැඩි විස්තරයක් දෙන්න විදිහක් නෑ.මම බ්ලොග් එක ටිකක් වෙනස් කලා.දැන් නමත් වෙනස්..දැන් නම ඇන්ඩ්‍රොයිඩ් ලෝකයා..තව ටිකක් තියෙයි ඒ ටිකත් කරලම තව ඇප් ටිකක් දෙන්නම්කෝ.
![]() |
Sinhala weda nedda bn phone eke?kamak ne pallen singlish walin kiyawa ganna.
ada man genawe LAUNCHER ekak.meka maru.rating walath udinma thibuna.onama ANDROID device ekak ekka use karanna puluwan.mare maru..ada mata wedi wistharayak denna widihak ne..mama blog 1 wenas karala thiyei kiyala penawane.dn namath wenas .den nama android lokaya..thawa tikak thiyei.e tikath karalama thawa app tikak dennamko.
Android_Lokaya.apk - 7 MB
Share -Android_Lokaya.apk - 7 MB
සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අලුත්ම එක අරන් බලන්න
සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අලුත්ම එක අරන් බලන්න



