Pages

Mar 21, 2016

GPS TRACKING APP FOR ANDROID


සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!

ඔන්න මන් ඔයාලාට අද ගෙනාවේ සුපිරි GPS ඇප් .එකක්..මෙක මරු….මේකෙන් පුලුවන් ඔයාගේ පෙම්වතිය,මිතුරා,ගෙදර අය,නැත්තම් ළමයා,ඉන්න තැන හොයා ගන්න …මේක හෙන ලාභයි.සුපිරි මරු කියලා වැඩක් නෑ මෙක ගැන………..උබලා ගැන මම දන්නවනේ උබලා ගැන හිතලාම තමයි මෙහෙම TRACKING ඇප් එකක් මේකට දාන්න හිතුවේ උබේ ඇන්ටොයිට් කට්ටේන් පුලුවන්…වැඩේ ලේසී……..අදහසක් එහෙම තියෙයි නම් කමේන්ට් පාරක් දාගෙනම යන්නකෝ ………./



GPS TRACKING APP DOWNLOAD.APK

Mar 19, 2016

Cortana for android

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!අද මන් ගෙනාවේ කොර්ටානා දන්නවානේ.මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් ෆෝන් වලට ගහපු ඇප් එකක් කියලා මේක හොදයි.කටහඩින් ෆෝන් එකේ වැඩ කරගන්න පුලුවන්.අරගෙනම බලන්න.
                             cortona download
VIDEO කෑල්ලකුත් පල්ලෙන් දැම්මා...ඒකත් බලන්නකෝ



Mar 14, 2016

Dialog Live Tv(android mobile phone app)

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!ඔන්න මන් ඔයාලට උදේ පාන්දර දෙන්න හදන්නෙ ඩයලොග් ටීවී මොබයිල් ඇප් එක.ගොඩක් කට්ටිය මේ ඇප් එක ගැන දන්නවා.මේකට දවසට රු.3.33ක් විතර දවසට කැපෙනව.මුලු දවසම බැලුවත් එච්චරයි.ඒත් ලාබයිනේ..කමක් නෑ බන්...අම්මා...මට ටෙන්ස්පෝර්ට් බලන්න ඔනේ..පල්ලෙන් ඩොව්න්ලොඅඩ් කරගෙනම බලන්න(සැ.යු.-ඩයලොග් පමනයී)...




                                                     DOWNLOAD.APK
Sinhala penne nedda?pallata yanna




onna man oyalata ude paandhara denna hadanne DIALOG T.V MOBILE APP eka.godak kattiya me app eka gena dhannawaa.mekata dawasatama ru.3.33k withara  kepenawa.mulu dawasama beluwath echcharai.eth labaine..kamak ne ban...ammaa...mata TENSPORT balanna one..pallen download karagenama balanna(se.yu.-dialog pamanai.)




DOWNLOAD.APK

Mar 7, 2016

clash-of-clan

සුභ දවසක් මගේ යාලුවනේ!ඔන්න අදත් මම ආවා සුපිරි ඇප් එකක් ඇරන්!මහා ශිව රාත්‍රීය අද නේද?මම දෙන්නම් ඉටිපන්දම්.අදත් මම අවා ටිකක් පරක්කු වෙලා පරක්කු උනු ගේම් එකක් දාන්න..මේ දවස්වල ගොඩක් කට්ටිය ගහන ගේම් එකක් තමයි..ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස්..ඔයාල නම් මෙ මේම් එක ගැන ගොඩක් දන්නවා ඇති...ඔන්ලයින් ගහන්න තියෙන්නේ.ගොඩක් කට්ටිය සෙට් කරගෙන අනිත් එව්න්ට කෙලවන්නත් පුලුවන්.උබලට කියල වෙඩක් නෑ..අරන් බලපන්...පල්ලෙ ඇති


                                                clash-of-clan.apk DOWNLOAD NOW
Sinhala penne nedda?pallata yanna


mahaa shiwa raathriya ada neda?mama dennam itipandham.adath mama awa tikak parakku wela parakku unu game ekak aragena..me dawaswala godak kattiya gahana game ekak thamai..clash of clans..oyala nam me game eka gena godak dannawa ethi...online gahanna thiyenne.godak kattiya set karagena anith ewnta kelawannath puluwan.ubalata kiyala wedak ne..aran balapan...palle Athi


clash-of-clans.apk DOWNLOAD NOW