Pages

Oct 30, 2015

Last Post at october..(October-December)

මගේ යාලුවනේ.මට ගොඩක් කාලෙකින් මෙහෙ එන්න බැරි උනා.මට තව තියෙන්නෙ දවස් කිහිපයයි ඕලෙවල් වලට.මන් මේ දවස් වල ෆේස් බුක් පැත්තේ ශේප් වෙලා ඉන්නේ.එච්චරයි.මන් මේ දවස් වල වැඩ.මට චාන්ස් 1ක් ලැබුනොත් දෙසැම්බර් වලට කලින් ආයේ එනවා.එන්න බැරි උනොත් ඇප්ස් නෑ.මන් එන්න පුලුවන් උනොත් එන්නම් හොදේ.බායි එහෙනම්.අනිවා ඕලෙවල් වලින් පස්සෙ එනවා.හොදින් ඉන්න ඈ...
Fast Download

App Of Malsha (1st making android apps..download enter the blog)

ඔන්න මම ගෙනාවා සියලු දෙනාගේ පහසුව සදහා ඇප් එකක්.මේකයි.මන් මගේ බ්ලොග් එකට යන්න ලේසි වෙන්න.මෙගා බයිට් 2.76යි.අරගෙන බලන්න.ඇන්ඩ්‍රොයිඩ් විතරයි.මන් පල්ලෙන් දෙන ලින්ක් එකෙන් ගන්න.
http://www.mediafire.com/?frbkd02stsjo3r1