Pages

Aug 31, 2015

Girl Theme

ම්ම්.ඩිරෙක්ට් ඇප්ස් ටිකක් සෙට් උනානේ.මේ ගෑහැනු අයට තීම් එකක්.කොල්ලන්ටම ඇප් තිබිලා බෑනේ.කෙල්ලන්ට මේක ඇරන් දියල්ලා.මාත් අරන් දුන්නා...හිහ්..හිහ්... බොරු බොරු මට ඕව දැම්ම ඕනෙ නෑ
android-themes.apk

wifi 📶 (Hotspot and Usb teaching)


ගුඩ් මෝනින් හැමෝටම.අද මන් ගෙනාවේ හොස්පොට් හා යූඑස්බී ටෙචින් ඇප් එකක්.හැබැයි මේක වැඩ කරන්නේ ෆෝන් කිහිපයක විතරයි.
wifihotspot download apk

ස්කයි ඩ්‍රයිව්(one drive)

වන් ඩ්‍රයිව් අහල තියෙයි නේද..මයික්‍රොසොෆ්ට් සමගමේ එකක්ලුනේ.ඒක තිබුනේ වින්ඩොව්ස් ටැබ්,ෆෝන්,කම්පියුටර් වලට විතරයිලුනේ.වන් ඩ්‍රයිව් ගැන කියනවා නම් අන්තර්ජාලය තුල ෆයිල් රදවන ක්‍රමයක්නේ.ඒක ඕනෙද?.දෙන්නම්.හැබැයි ප්ලේ ස්ටොර් එකෙන්.කමක් නැ නේද?ස්කයි ඩ්‍රයිව් කියලත් කියනවා ඇ...
microsoft skydrive install

crazy run


ඔන්න කස්ටියට ගේම් එකක්...සබ්වේ සෆර්ස් වගේ ගේම් එකක්.ඒකෙත් දුවනවා මේකෙත් දුවනවා.ඩව්න්ලෝඩ් කරල බලන්නකො ඇ...
crazy run download

ෆොටෝ එඩිටර්

ෆොටෝ එඩිටර් එකක් ඔන කස්ටිය පල්ලෙන් බාගත කරගන්නකෝ ඇ......
piclab-photos download

ice cream sandwich clock app

කාටද ඕනේ අයිස්ක්‍රිම් සැන්විච් ක්ලොක් එක.පල්ලෙ ලින්ක් එකෙන් ගන්න.


. DOWNLOAD
මට නම් හිතෙනව බ්ලොග් එකේ ටෙක් පැත්තට ගියොත් හොදයි කියලා.තාක්ෂණේට කව්ද අකමැති නේද